Headlines
Loading...
අක්ෂි කාච 38 ක මිල අඩු කරයි

අක්ෂි කාච 38 ක මිල අඩු කරයි



අක්ෂි කාච වර්ග 38 ක මිල පසුගිය 17 වැනි දා රාත්‍රී සිට නියාමනය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


ඒ අනුව රුපියල් 10,000 - 29,000 අතර මුදලකට මේ වනවිට අලෙවි වන අක්ෂි කාච පහත සඳහන් පරිදි විවිධ මිල ගණන් යටතේ අඩුවන බව සෞඛ්‍ය අමත්‍යවරයා අවධාරණය කර සිටි.

price eye lence