Top News

සීමානීර්ණ ගැසට්ටුව හෙට



සීමානීර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කිරීමට නියමිත බව පලාත් සභා සහ පලාත් පාලන ඇමති ෆයසිර් මුස්තාෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද දහවල් කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
සීමානීර්ණ වාර්තාව මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණාලයට ලබාදීමට නියමිත බව සදහන් කල අමාත්‍යවරයා පැවසුවේ පලාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සදහාවන ගැසට් නිවේදනයද කඩිනමින් නිකුත් කරන බවයි.
Previous Post Next Post