Headlines
Loading...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කළ නීති අණ පනත් . . . .

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කළ නීති අණ පනත් . . . .


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කළ නීති අණ පනත් නීති වෙලුම් වශයෙන් සම්පාදනය කර එහි ප්‍රථම නීති වෙලුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අරලියගහ මන්දිරයේදී අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වනු ලැබූ අතර මේ අවස්ථාවට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නැවත පදිංචිකිරීම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත Una Mccauley (ඌනා මැක්කෝලි) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.