ජාතික සමගි පදනම හා සාම විනිසුරු නිදහස් සංස`දය විසින් සංවිධානය කරන ලද සාම සමගි බක්මහ උළෙල නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටුගස්තොට ශ‍්‍රී රාහුල විදුහල් ක‍්‍රිඩාංගනයේදී 2017.05.07 දවස පුරා පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික සමගි පදනමේ සභාපති, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ මහිලාල් ද සිල්වා මහතා ඇතුඵ විශාල පිරිසක් එක්විය.
ජාතික සමගි පදනම හා සාම විනිසුරු නිදහස් සංස
May 12, 2017
0 minute read
Share to other apps