டான் பிரசாத் கைது; விளக்கமறியலுக்கு அனுப்பியதாக பொலிசார் தகவல் #நல்லாட்சி

NEWS

அஷ்ரப் அலி 
டான்பிரசாத் கைது செய்யப்பட்டு விளக்கமறியலுக்கு அனுப்பப்பட்டுள்ளதாக உறுதிப்படுத்தப்படாத தகவல்கள தெரிவிக்கின்றன.  රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට මුලිකව කටයුතුකළ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.
නිලනොවන ආරංචි මාර්ගවලින් ලැබුණු තහවුරු නොකළ ආරංචියකට අනුවට සැකපිට අත්අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ලබන මස 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙන බවටත් වාර්තාවේ.
ඒ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ගල්කිස්ස රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සිද්ධියට අදාළව තවත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැණුනා.මෙසේ අත්අඩංගුවට ගැණුනේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කළ්‍යාණි පොඩිමැණිකේ නම් කාන්තාවක්.
6/grid1/Political
To Top