ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

NEWS
0 minute read

ආණ්ඩුවේ නායකයින් තමන් ගැන තැකීමක් නොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කරනවා.
පුත්තලමේදී පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන් ඉදිරියේදී දුර දිග බලා තීන්දුවක් ගන්නා බවයි.
6/grid1/Political
To Top